Life+News The Official News Portal of Independent Television Network Ltd

Mission: Impossible – Fallout ජූලි 27වනදා

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 14:34

Mission: Impossible – Fallout ජූලි 27වනදා

සුපිරි නළු ටොම් කෲස් ප්‍රධාන චරිතය නිරූපණය කරන Mission : Impossible රිදී තිරයේ ඉහළ ආදායම් වාර්තා තැබූ සූක්ෂ්ම රහස් පරීක්ෂක ක්‍රියාදාම ගණයේ සංකේතයක් ලෙස සැලකිය හැකි ආකර්ෂණීය චිත්‍රපට මාලාවක්. මෙයට පාදක වී ඇත්තේ 1966 – 1973 කාල වකවානුවේ විකාශය කෙරුණු බ්‍රේස් ගෙලර්ගේ Mission : Impossible රූපවාහිනි කතා මාලාවයි.Mission : Impossible චිත්‍රපට මාලාවේ හය වැන්න Mission: Impossible – Fallout  ජූලි 27 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්:

 

ITN News Editor
By ITN News Editor ජූලි 3, 2018 14:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්