දේශපාලන පලිගැනීම් වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්රය යොදා නොගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ලබන 4 වනදා සියලුම පාසල් වැසේ යන ශීර්ෂය යටතේ ජාතික පුවත්පතක පළ වූ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/Z4X17EyXkkE”]
රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා,
[ot-video type=”youtube” url=”https://youtu.be/MQoi6NT3bIk”]
දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට ගුරු පත්වීම් ලබාදීමේ දී විධිමත් ක්‍රමවේද අනුගමනය කළ බව මෙහිදී හෙළි කෙරුණා. එම පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.