ගුරු හිගය මගහැරවීමට අවශ්‍ය විසදුම් කඩිනමින් ලබාදෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(28) පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-1FZ3dlKa4c&feature=youtu.be”]