Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්දානන්දට අධි චෝදනා

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2018 17:20

මහින්දානන්දට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අයථා ලෙස උපයා ගත් මුදල්වලින් කොළඹ 7 කිංසි පාරේ නිවසක් රුපියල් මිලියන 27 කට ලබාගෙන ඇති බවට අධි චෝදනා එල්ල වී තිබෙනවා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අද (26) කැදවූවා.

මෙම නඩුව වෙනත් උසාවියකට මාරු කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබුණත් එහි තීන්දුව මෙතෙක් ලැබී නැති බැවින් නඩුව ජූලි 9 වනදා යළි කැඳවීමට තීරණය කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2018 17:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්