කුමන බාධා පැමිණිය ද කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඛන්ඩවම සිදු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කරනවා. මහනුවර සිට තැන්නේකුඹුර දක්වා වන උමං මාර්ගය මෙන්ම ගැටඹේ ගුවන් පාළමේ ඉදිකිරීම් ද කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
[ot-video type=”youtube” url=”https://youtu.be/eZLWtrJoo3g”]
මහනුවර නීතීඥ සංගමය සංවිධාන කළ උත්සවයක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මහනුවර පැවති මෙම උත්සවයේ දී අමාත්‍යවරයා වෙත සිහිවටන පලකයක් ද පිළිගැන්වුණා. ඒ මහනුවර අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදු කළ මෙහෙවර අගයමින්.