මැසිඩෝනියා රාජ්‍යයේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් එරට ජනතාව විරෝධය පල කරනවා. උතුරු සමූහාණ්ඩු ජනරජය ලෙස නම වෙනස් කිරීමටයි එරට බලධාරීන් තීරණය කලේ.
ඒ සම්බන්ධයෙන් ග්‍රීසිය සමඟද මැසිඩෝනියා බලධාරීන් එකඟතාවයකට පැමිණීයා. එම තීරණයට විරෝධය පල කරමින් දහස් සංඛ්‍යාත ජනතාව ප්‍රධාන නගර වලට රැස්වී විරෝධතා පවත්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.