පසුගියදා බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පිඩාවට පත් කඹුරුපිටිය ප්‍රදේශයේ ජනතාවට වන්දි මුදල් ලබා දීම සිදු කෙරුණා. ඒ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකදී වන්දි මුදල් පිරි නැමීම සිදු කෙරුණා. කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් 365 දෙනෙකු සදහා ජාතික රක්ෂණභාර අරමුදල යටතේ මෙම වන්දි මුදල් පිරි නැමුණා. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 91ක්. දකුණු පළාත් සභා මන්ත්‍රී බී ජී ප්‍රියන්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.මෙහිදි අදහස් දැක්වු අමාත්‍ය සාගල රත්නායක මහතා.
අමාත්‍ය සාගල රත්නායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=bg1sM3xMoaE”]