ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම බැසිල් රාජපක්ෂ මහතාගේ නීතියට යටත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ බව හෙළි කෙරුණා.
පා.ම. ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=FUUUsexv0mA&feature=youtu.be”]
පා.ම. ඩිලාන් පෙරේරා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=l2xdm_9pNQk&feature=youtu.be”]