මහරගම නගර සභාවේ උණුසුම් තත්ත්වයක් අද (20) ඇති වුණා. මහරගම නගර සභා රැස්වීම ආරම්භ වීමට පෙර විපක්ෂයේ මන්ත්රීවරුන්, නවක මන්ත්රීවරුන් පත් කිරීමට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. එහිදී අදහස් දැක්වූ නාගරික මන්ත්රීවරුන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/xs1Kf4l-7gM”]
සභා වාරය ආරම්භ කිරීමෙන් පසු මන්ත්රීවරුන්ගේ අදහස් දැක්වීමේ අවස්ථාවේදී නාගරික මන්ත්රී කාන්ති කොඩිකාර මහත්මිය කළ ප්රකාශයක් සම්බන්ධයෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ හේතුවෙන් සභාව කල් තැබුණු අතර තත්ත්වය සමතයකට පත්වීමෙන් පසු සභාවේ කටයුතු යළි ආරම්භ කෙරුණා.