Life+News The Official News Portal of Independent Television Network Ltd

රටත් සමාජයත් නව හැරවුම් ලක්ෂයක් වෙත රැගෙන යා යුතුයි

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 17:25

රටත් සමාජයත් නව හැරවුම් ලක්ෂයක් වෙත රැගෙන යා යුතුයි

මිල මුදලට වඩා මනුෂ්‍යත්වයට ඉඩදෙන, රටත් සමාජයත් නව හැරවුම් ලක්ෂයක් වෙත රැගෙන යා යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමය ජූල්පල්ලම ප්‍රදේශයේ ඉදිවන සේවක සෙත්ගම රාජ්‍ය සේවක ගම්මානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඉදිවන සේවක සෙත්ගම උදාගම්මානය නිවාස 25කින් සමන්විත වනවා. මෙය එම වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවන 780 වන ආදර්ශ ගම්මානයයි.

ප්‍රතිලාභී රාජ්‍ය සේවකයින්,

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 17:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්