Country | Buying | Selling | |
![]() | Dollar | 177.33 | 181.30 |
USA | |||
![]() | Pound | 222.73 | 230.08 |
UK | |||
![]() | Euro | 200.33 | 207.48 |
EU | |||
![]() | Yen | 1.55 | 1.61 |
Japan | |||
![]() | Yuan | 25.48 | 26.71 |
China | |||
![]() | Dollar | 126.86 | 132.29 |
Australia |
බහරේන් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනට කැමැත්ත පළකරයි
Related Articles
බහරේන් රාජ්‍යය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජන සඳහා කැමැත්ත පළකර තිබෙනවා.බහරේන් වාණිජ හා කර්මාන්ත මණ්ඩල වෙළෙඳ දූත කණ්ඩායමක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග පැවති සාකච්ඡාවක දී මේ බව සඳහන් කර තිබෙනවා.
දෙරටේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් වූ මෙම සාකච්ඡාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ව්‍යාපාර සඳහා බහරේන් දූත පිරිසගේ වැඩි අවධානය යොමුව තිබෙනවා. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ බහරේන් ආයෝජනවලට ශ්‍රී ලංකා රජය නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment