Life+News The Official News Portal of Independent Television Network Ltd

බහරේන් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනට කැමැත්ත පළකරයි

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 12:19

බහරේන් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනට කැමැත්ත පළකරයි

බහරේන් රාජ්‍යය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජන සඳහා කැමැත්ත පළකර තිබෙනවා.බහරේන් වාණිජ හා කර්මාන්ත මණ්ඩල වෙළෙඳ දූත කණ්ඩායමක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග පැවති සාකච්ඡාවක දී මේ බව සඳහන් කර තිබෙනවා.

දෙරටේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් වූ මෙම සාකච්ඡාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර සඳහා බහරේන් දූත පිරිසගේ වැඩි අවධානය යොමුව තිබෙනවා. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ බහරේන් ආයෝජනවලට ශ්‍රී ලංකා රජය නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 12:19
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar177.33181.30
USA
Pound222.73230.08
UK
Euro200.33207.48
EU
Yen1.551.61
Japan
Yuan25.4826.71
China
Dollar126.86132.29
Australia
CountryCurrencyRate
Dinar476.09
Dinar590.25
Riyal466.09
Riyal49.28
Riyal47.83
Dirham48.85