Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ 3ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 08:43

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ 3ක් අත්අඩංගුවට

බලපත‍්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බගවන්තලාව පොලිසිය වැටලීම සිදුකළේ කොටියාගල වතුයායේ දී. ඔවුන් ලඟ තිබී මැණික් ගැරීමට උපයෝගි කර ගන්නා උපකරණ තොගයක් ද හමුවුණා. සැකකරුවන් බගවන්තලාව හා පානදුර ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද (20) හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 20, 2018 08:43
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්