Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය‍ සේවා වැට් බද්ද ජූලි 01 සිට ඉවතට

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 18:32

සෞඛ්‍ය‍ සේවා වැට් බද්ද ජූලි 01 සිට ඉවතට

සෞඛ්‍ය සේවා සඳහා පනවා තිබූ  15%ක වැට් බද්ද ජූලි පළමුවැනි දා සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ප‍්‍රකාශ කළා. ඒ මුදල් අමාත්‍යංශයේ අද(19) පැවති මාධ්‍ය හමුවක දී. එම යෝජනාවට අද (19) පැවති කැබිනට් මණ්ඩලයේ දී ද අනුමැතිය හිමි වූ බවයි සමරවීර මහතා සඳහන් කළේ. නව බදු පනතට සිදුකළ සංශෝධන සියල්ලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගන්නා බව ද මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 18:32
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්