Life+News The Official News Portal of Independent Television Network Ltd

කිම් ජොන් උන් චිනයේ සංචාරයක

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 09:40

කිම් ජොන් උන් චිනයේ සංචාරයක

උතුරු කොරියා නායක කිම් ජොන් උන් චිනයේ සංචාරයකට එක් වී තිබෙන බව චීන මාධය වාර්තා කරනවා.ඔහු ජනාධිපති ෂී ජින් පින්  හමුවී ඇමෙරිකා ජනාධිපතිවරයා අතර පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි චීනයේ බීජිං නුවරට ගොස් ඇත්තේ.

උතුරු කොරියා ජනාධිපතිවරයා දින 02ක් චීනයේ සංචාරය කෙරෙනු ඇති. කිම් ජොන් උන් මේ වසරේ චීනයේ සංචාරය කරන 03 වන අවස්ථාව මෙයයි. ඔහු මෙලෙස චීනයේ සංචාරය කෙරෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන්  අතර පැවති සාකච්ඡාවලින් සතියකට පමණ පසුවයි. චීනය උතුරු කොරියාවේ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික ආධාරකරුවෙකි. නමුත් පසුගිය කාලයේ න්‍යෂ්ටික අවි ආයුධ සහ මිසයිල අත්හදා බැලීම හේතුවෙන් දෙරට අතර ගැටළු මතුවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 09:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්