Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසය ඉවත් නොකරන බව අධ්‍යාපන ඇමති කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 18:23

ඉතිහාසය ඉවත් නොකරන බව අධ්‍යාපන ඇමති කියයි

ඉතිහාස විෂය පාසල් විෂය මාලාවෙන් කිසිසේත් ඉවත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. ඉතිහාසය , සාහිත්‍යය හා භාෂාව වැනි විෂයන් ඉවත් කරන බවට ඇතැම් කණ්ඩායම් මත පළකර තිබෙනවා. පටු දේශපාලන අරමුණු මත පදනම්ව සිදු කරන එවැනි ප‍්‍රකාශ කිසිසේත් පිළි නොගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
2018 ආසියානු කණිෂ්ට මළළ කි‍්‍රඩා තරඟාවලියට සහභාගිවු කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් සහ ගුරු භවතුන් ඇගයීම සදහා පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 18:23
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්