2019 වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝකර තිබෙනවා.ඒ ජුලි මස 10 දින දක්වායි. අයදුම්පත් භාර ගැනීමට ලබා දී තිබු කාලය මෙලෙස දීර්ඝ කර තිබෙන්නේ තැපැල් වර්ජනය හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.