Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 16:48

පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත් භාරගැනීම  දීර්ඝ කෙරේ

2019 වර්ෂය සඳහා පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝකර තිබෙනවා.ඒ ජුලි මස 10 දින දක්වායි. අයදුම්පත් භාර ගැනීමට ලබා දී තිබු කාලය මෙලෙස දීර්ඝ කර තිබෙන්නේ තැපැල් වර්ජනය හේතුවෙන් බවයි  අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 16:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්