Life+News The Official News Portal of Independent Television Network Ltd

නාමල්ගේ නඩුව ජුලි 10

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 15:42

නාමල්ගේ නඩුව ජුලි 10

අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ  ඇතුලු 6 දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 10 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ගවර්ස් කෝපරේට් සර්විස් පෞද්ගලික සමාගම හරහා මෙම මුදල විශුද්ධිකරණය කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. නඩුවේ විත්තිකාරිනියක වන සුජානි බෝගොල්ලාගම යන අය අධිකරණය හමුවේ අද (18) පෙනී සිටියේ නැහැ. ඒ අනුව නඩුව කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ඔනෙලා ඉරේෂා ද සිල්වා හා නිත්‍යා සෙනානි යන අය මහාධිකරණය හමුවේ අද (18) පෙනී සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 15:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්