Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ පොළොව සෙලවී 3 දෙනෙකු මරුට – විශාල පිරිසකට තුවාල

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 11:44

ජපානයේ පොළොව සෙලවී 3 දෙනෙකු මරුට – විශාල පිරිසකට තුවාල

ජපානයේ භූ කම්පනයකින් තුන්දෙනෙකු මියගොස් සියයට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රිච්ටර් පරිමාණ ඒකක 6.1ක් ලෙසයි එම භූ කම්පනය සටහන්ව ඇත්තේ.

ජපානයේ ඔසාකා ප්‍රදේශයේ සිදුවූ මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නැති බව අවධාරණය කෙරුණා. එසේම භූ කම්පනයෙන් ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරවලටද බලපෑමක් එල්ල වී නැහැ. කෙසේ වෙතත් ඔසාකා සහ අසල්වැසි හයිග්‍රෝ ප්‍රාන්තයේ විදුලිය විසන්ධිවීමෙන් එක්ලක්ෂ හැත්තෑ දෙදදහසකට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 11:44
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්