Life+News The Official News Portal of Independent Television Network Ltd

සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව CH and FC කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 10:05

සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව CH and FC කණ්ඩායමට

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව සී.එච් ඇන්ඩ් එෆ්සී  කණ්ඩායම දිනාගත්තා. කාන්තා අංශයේ ශුරතාව හිමිවුයේ නාවික හමුදා රග්බි කණ්ඩායමටයි.

කණ්ඩායම් 16ක් සහභාගී වුණු තරගාවලිය අදියර දෙකක් යටතේ  පැවැත්වුණා. එහි දෙවන අදියරේ  තරග පැවැත්වුණේ කොළඹ තුරග තරග ක්‍රීඩා පිටියේදීයී. එහි අවසන් මහා තරගයට සීඑච් හා සී ආර් කණ්ඩායම් සුදුසුකම් ලබාගත්තා. ලකුණු 21ට 12 ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ සීආර් කණ්ඩායමයි. එහෙත් සමස්ථ තරගාවලියේ ප්‍රසාද ලකුණු අනුව සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ශුරතාව හිමි වුණා.  කාන්තා අවසන් මහා තරගයේදී ලකුණු 26ට 07 ක් ලෙස ශුරතාව දිනාගැනීම නාවික හමුදා කණ්ඩායම සමත්වුණේ යුද හමුදා කණ්ඩායම පරාජයට පත් කරමින්.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 10:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්