Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජීරියාවේ බෝම්බකරුවන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරවලින් 31 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 09:35

නයිජීරියාවේ බෝම්බකරුවන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරවලින් 31 දෙනෙකු ජීවිතක්ෂයට

නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.නයිජීරියාවේ බෝනෝ ප්‍රාන්තයේ දාම්බෝවා නගරයේ රාමසාන් උත්සවය සමරමින් සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය සැළසුම් කර තිබූ බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ඉන් පුද්ගයින් 40 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල  ලබා රෝහල් ගත කෙරුණා. නිවාස සහ දේපලවලටද අලාභ  හානි සිදුව තිබෙනවා. බොකෝ හරාම් ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කර ඇති බවටයි සැක පල කෙරෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 09:35
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්