Life+News The Official News Portal of Independent Television Network Ltd

කදාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 09:21

කදාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කදාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින්  පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.දුම්රිය පැමිණීමට නියමිතව තිබීම හේතුවෙන් පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේ ගේටුට්ව ස්වයංක්‍රීයව වැසී තිබූණද එය නොතකමින් යතුරුපැදියක් ඒ හරහා ධාවනය කර තිබෙනවා.

එම අවස්ථාවේ යතුරු පැදිය කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකරු  එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසනවා.  අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් කැළණිය ගල්බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

 

.

ITN News Editor
By ITN News Editor ජූනි 18, 2018 09:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්