Life+News The Official News Portal of Independent Television Network Ltd

සටන් විරාමය දීර්ඝ කිරිමට ඇෆ්ගන් රජය තිරණය කරයි

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2018 12:19

සටන් විරාමය දීර්ඝ කිරිමට ඇෆ්ගන් රජය තිරණය කරයි

ලබන බදාදා දක්වා සටන් විරාමය කි‍්‍රයාත්මක කරන බව ඇෆ්ගන් රජය ප‍්‍රකාශ කළා. උත්සව සමය හේතුවෙන් පසුගිය සිකුරාදා සිට දින තුනක සටන් විරාමයක් කි‍්‍රයාත්මක කිරිමටයි තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය කටයුතු කළේ. එම කාලසීමාව දීර්ඝ කළ බව ඇෆ්ගනිස්ථාන බලධාරින් පවසනවා. මේ වන තෙක් තලෙයිබාන් සංවිධානය ඊට ප‍්‍රතිචාර දක්වා නැහැ. රජයේ හමුදා නිලධාරින් සහ තලෙයිබාන් සටන්කාමීන් අතර උත්සව සමය වෙනුවෙන් සුභපැතුම් හුවමාරු වීම විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා පවසන්නෙ.

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2018 12:19
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්