දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයෙත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාවට ඒ පිළිබද අවදානයෙන් පසුවන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=FOJo6dD0BdY&feature=youtu.be”]