මොස්කව් නගරයේ රතු චතුරස්රය අසල පදික වේදිකාවකට මෝටර් රථයක් කඩා වැදිමෙන් පුද්ගලයින් අට දෙනෙක් තුවාල ලැබුවා. ඒ අතර මෙක්සිකෝ කි්රඩකයින් දෙදෙනෙක් සිටින බවයි වාර්තා වන්නෙ. එය ත්රස්තවාදි කි්රයාවක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙලිව නැහැ. පාපන්දු ලෝක කුසලානයේ මෙවර සත්කාරකත්වය දරන්නේ රුසියාව. ඒ අතර සිදුවු මෙම සිද්ධි සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව රුසියා බලධාරින් ප්රකාශ කළා.