Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට කාලගුණ අංශ අනතුරු අඟවයි

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2018 09:25

ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට කාලගුණ අංශ අනතුරු අඟවයි

ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි එරට කාලගුණ අංශ පවසනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් දාහත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලක්ෂ  ගණනක පිරිසක් අවතැන්ව සිටිනවා. මනිපූර් , ඇසෑම් , ත්‍රිපුරා ආදි ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවටයි අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ. නායයාම් හේතුවෙන් එම ප්‍රදේශ වල ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. මනිපූර් හා ඇසෑම් ප්‍රාන්ත වල බෝග වගාවන් 70%ක් පමණ විනාශ වි ඇති බවට සදහන්. ඇසෑම් ප්‍රාන්තයේ පමණක් අවතැන් වූ සංඛ්‍යාව තුන් ලක්ෂ අසූහය දහස ඉක්මවනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 17, 2018 09:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්