ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ අණදෙන නිලධාරිනිය විශ්‍රාම ගත්තා. ඇය නාසා ආයතනයට සම්බන්ධව සිටි වයස්ගතම කාන්තා ගඟනගාමී බවයි සැලකෙන්නේ. දින 665 ක කාලයක් අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුළ ද පෙගී විට්සන් රාජකාරී කර තිබෙනවා. අනෙකුත් ගඟනගාමීන් ස්පේස් නින්ජා ලෙසයි ඇයව හදුන්වන්නේ. අභ්‍යවකාශ චාරිකාවලදී සහාය ලබාදුන් සියලුදෙනාට ස්තුතිය පළකරන බව පෙගී විට්සන් සදහන් කළා.