Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තයේ කලා විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක ගින්නක්

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 10:30

එංගලන්තයේ කලා විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක ගින්නක්

එංගලන්තයේ කලා විශ්වවිද්‍යාලයක පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා. එංගලන්තයේ ග්ලස්ගෝ කලා විශ්වවිද්‍යාලයේ  පිහිටි ගොඩනැගිල්ලකයි  ගින්න හටගෙන ඇත්තේ. මේ වන විටත් ගින්න නිවා දැමීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට වාර්තා සදහන් කරනවා.  2014 වසරේදී ද මෙම ගොඩනැගිල්‍ලේ ගින්නක් හට ගෙන තිබූ අතර මේ වන විට එහි   ප්‍රතිසංස්කණ සිදු කෙරෙමින් පැවති බව ද සදහන්.  ප්‍රතිසංස්කණයට ලක් කිරීමෙන් පසු  එය ලබන වසරේ විවෘත කිරීමටයි නියමිතව තිබුණේ. ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 10:30
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්