Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයෝ බේරා ගැනෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 10:07

උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයෝ බේරා ගැනෙයි

උතුරු මුහුදේ අතරමංව සිටි ධීවරයින් පස් දෙනෙකු බේරාගැනීමට නාවික හමුදාව සමත්වුණා. යාත‍්‍රාවේ ඇතිවූ කාර්මික ද්‍යෝෂයක් හේතුවෙන් ඔවුන් රැදී සිටියේ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ. සයුර නෞකාව මගින් ඔවුන් බේරාගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ. නිරුපද්‍රිතව රැගෙන ආ ධීවරයන් ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 16, 2018 10:07
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්