Life+News The Official News Portal of Independent Television Network Ltd

නියෝජ්‍ය ඇමතිගේ ප‍්‍රථම රාජකාරිය

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 18:49

නියෝජ්‍ය ඇමතිගේ ප‍්‍රථම රාජකාරිය

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අද (15) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා. ඒ පසුගිය රජය සමයේ නැව් සංස්ථාවට නැව් 02 ක් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඒ මහතාම සිදු කළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබාදීම සදහායි.

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අදාළ  ප්‍රකාශය ලබාදීම සදහා පෙරවරු 10.30ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා. පැය  එකහමාරක පමණ කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව සදහන්.අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර,

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 18:49
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්