දිනේෂ් ගමගේ “තාමරසා” සමඟ එයි

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 15:42

දිනේෂ් ගමගේ  “තාමරසා” සමඟ එයි

තමරසා…..

තාමරසා……

ආදරෙන් ඔබ හිනැහුනා..

සීරුවෙන් දෑස වසා…..

තුරුලුවී ඔබ හිනැහුනා...

දිනේෂ් ගමගේ ගේ මේ ගීතය  “තාමරාසා” නමින් නිකුත් කර තිබෙනවා.මේ ගීයේ ගී පද රචනය හා සංගීතය ද දිනේෂ් ගමගේ  විසින් ම  සිදු කර තිබීම විශේෂත්වයක්.අපූරු තේමාවක් සමඟින් ඔබ වෙත ගෙන එන මේ ගීය  පහතින් බලන්න…

 

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 15:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

Default