Life+News The Official News Portal of Independent Television Network Ltd

SL vs WI 2st Test : ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 253 කට සීමා වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 12:45

SL vs WI 2st Test : ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණු 253 කට සීමා වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවීමටත් පෙර ශ්‍රී ලංකා පළමු ඉණිම අවසන්වීම කැපී පෙනෙනවා. ඩැරන් සාමි ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉණිම ලකුණු 253 කට සීමා වුණා. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් හුදකලා සටනක නිරත වූ නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 119 ක් ලබාගත්තා. පිළිතුරු ඉණිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයේ පළමු දිනය නිමා වනවිට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු දෙකක් ලබා සිටිනවා.

අද (15) තරගයේ දෙවන දිනයයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 12:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්