Life+News The Official News Portal of Independent Television Network Ltd

විභාග ගාස්තු සහ දඩ පති‍්‍රකා ගෙවිමට විකල්ප ක‍්‍රමයක්

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 12:01

විභාග ගාස්තු සහ දඩ පති‍්‍රකා ගෙවිමට විකල්ප ක‍්‍රමයක්

විභාග ගාස්තු සහ දඩ පති‍්‍රකා ගෙවීමට විකල්ප ක‍්‍රමයක් හදුන්වාදි තිබෙනවා. ඒ දැනට කි‍්‍රයාත්මක තැපැල් වර්ජනය හේතුවෙන්. සියලු විභාග වලට අදාල ගෙවිම් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල වලින් සිදුකළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප‍්‍රකාශ කළේ.

මේ අතර රථවාහන වැරදි වලට අදාල දඩ මුදල් ද ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙවීමට අවස්ථාව ලබාදි ඇතැයි පොලිසිය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 12:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්