Life+News The Official News Portal of Independent Television Network Ltd

කරන්දෙනියේ උපසභාපති ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 12:02

කරන්දෙනියේ උපසභාපති ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කරන්දෙනිය ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කහව ප්‍රදේශයේදීයි.

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු  සිදු කළ වෙඩි තැබිමකින් කරන්දෙනිය ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ජීවිතක්ෂයට පත්වුණා. ඒ පිලිබදව සිදු කළ විමර්ශන වලදී මීට පෙර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 12:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්