Life+News The Official News Portal of Independent Television Network Ltd

නලින් බණ්ඩාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවයි.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 10:22

නලින් බණ්ඩාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවයි.

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙනවා. ඔහු සිදුකළ පැමිණිල්ලකට ප‍්‍රකාශයක් ලබාගැනිම සදහා මෙසේ කැඳවීම් ලැබුනු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. යහපාලන රජයේ නීතිය කි‍්‍රයාත්මකවීම සියලු දෙනාට එක හා සමාන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නෙ. ඉන් රජයේ විනිවිදභාවය යළි තහවුරු වන බවත් නලින් බණ්ඩාර මහතා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 10:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්