Life+News The Official News Portal of Independent Television Network Ltd

රාමසාන් උත්සවය හෙට සැමරීමට කොළඹ ජුම්මා පල්ලියේ ප්‍රධාන පූජකවරයා තීරණය කරයි.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 09:51

රාමසාන් උත්සවය හෙට සැමරීමට කොළඹ ජුම්මා පල්ලියේ ප්‍රධාන පූජකවරයා තීරණය කරයි.

අදට යෙදී ඇති රාමසාන් උත්සවය භෙට සමරන බව කොලඹ කොටුව ජුම්මා පල්ලියේ ප‍්‍රධාන පූජක මොහොමද් හසන් මොහොමද් ඉක්බාල් මව්ලවි තුමා ප‍්‍රකාශ කළා. අද රැස්වන කමිටුව ඒ පිළිබද තීරණයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ.

ඊයේ නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් රාමසාන් උත්සවය භෙට සමරන බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළා. එභෙත් සවුදි අරාබිය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඉන්දුනිසියාව සහ ඕමානයට නව සඳ දර්ශනය වී තිබෙනවා. ඒ අනුව එම රටවල් අද ඊදුල් පීතර් උත්සවය සමරන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නෙ. සවුදිය අනුගමනය කරමින් ශ්‍රී‍්‍ර ලංකාවේ ද ඇතැම් පිරිස් රාමසාන් උත්සවය අද සමරන බව කොළඹ කොටුව ජුම්මා පල්ලියේ ප‍්‍රධාන පූජකතුමා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 15, 2018 09:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්