Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපිරි නළු රොබට් ඩි නීරෝ ඇමරිකානු ජනාධිපතිට දෙහි කපයි

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 19:03

සුපිරි නළු රොබට් ඩි නීරෝ ඇමරිකානු ජනාධිපතිට දෙහි කපයි

සුප්‍රකට ටෝනි සම්මාන උළෙල ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර රේඩියෝ සිටි රංග ශාලාවේදී පසුගිය 10වැනිදා පැවැත්වුණා.මෙවර සම්මාන උළෙලේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් අන්තර්ජාලය හරහා වීඩියෝ පටයක් ලෙසින් හුවමාරු වීමට පටන් අරන්. ඒ සුපිරි නළු රොබට් ඩි නීරෝ සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන්.

මේ ප්‍රකාශය එදින සම්මාන උළෙල පිළිබඳ වාර්තා කිරීමට පැමිණි මාධ්‍ය ආයතනවලට හෝ වාරණය කිරිමට නොහැකි වුණා.ඒකට හේතුව තමයි මේ උළෙල සජීවව විකාශය කිරීම.

රොබට් ඩි නීරෝ කොහොමත් ට්‍රම්ප් විරුද්ධවාදියෙක්.ඔහු විටින් විට ට්‍රම්ප් විරෝධී ප්‍රකාශ විවිධ මාධ්‍ය ඔස්සේ සිදු කර තිබුණා.කොහොම වුණත් කිම් – ට්‍රම්ප් හමුව සිදු වන ආසන්න කාල සීමාවේ ඔහු මේ ප්‍රකාශය කිරීම සුවිශේෂී කාරණයක්.ඔහුගේ මතයට සභාවෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර නම් බලන්නම වටිනවා.

සබැඳිය පහතින්.

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 19:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2018

logo