Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනාවක්

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 16:09

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශන කමිටුවක් සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුට ක්‍රීඩා අමාත්‍යවරයා ආරාධනා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවක් සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාමට ආරාධනා කර තිබෙනවා. ෆයිර් මුස්තාෆා මහතා මෙම ආරාධනය සිදුකර ඇත්තේ තේරීම් කමිටුවේ ඉල්ලීමකට අනුවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 16:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2018

logo