Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 15:39

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 13 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තරප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති දූවිලි කුණාටු සහ ගිගිරුම් සහිත වැසි හේතුවෙන් පුද්ගලයන් දහතුන් දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

මීට සති දෙකකට ඉහතදී ද මෙවැනි අයහපත් කාලගුණික තත්ත්වයක් උත්තරප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා. මේ වන විට සුළගේ වේගය පැයට කිලෝමීටර් හැත්තෑ පහක් ඉක්මවන බවයි එරට කාලගුණ විද්‍යා අංශ පවසන්නේ. සීතාපූර්, ගොන්ඩා, ශ්‍රාවස්ථි ඇතුළු ප්‍රදේශ රැසක් දූවිලි කුණාටුවලින් බලපෑමට ලක් වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 15:39
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්