Life+News The Official News Portal of Independent Television Network Ltd

පෙට්ටිගල යක්දෙහිකන්ද නායයාමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 12:31

පෙට්ටිගල යක්දෙහිකන්ද නායයාමේ අවදානමක්

බලංගොඩ පෙට්ටිගල යක්දෙහිකන්ද නායයාමේ අවදානමක් හේතුවෙන් පවුල් 18කට අයත් පිරිස් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එම කන්දෙන් අධික පිපිරුම් හඩක් ඇසීමත් සමග ජනතාව ඉවත් කිරීමට පියවර ගත් බවයි. එම ප්‍රදේශයේ ජල උල්පත් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළේ මෙම කන්ද සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදුකළ බවයි. එම ප්‍රදේශය අධි අවදානමක් ප්‍රදේශයක් බවට තහවුරු කළ බව ද එම ආයතනය පවසනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 14, 2018 12:31
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්