Life+News The Official News Portal of Independent Television Network Ltd

“Maradona” ජූනි 22වනදා මලයාලම් සිනමාවට

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 16:09

“Maradona” ජූනි 22වනදා මලයාලම් සිනමාවට

මලයාලම් සිනමාව කියන්නේ බොහොම අපූරු කර්මාන්තයක්.බොහෝ මලයාලම් චිත්‍රපටවල තිර රචනා ඉතාම සිත් ගන්නාසුළු නිසා බොහෝ දෙනා මලයාලම් සිනමාවට ආදරය කරනවා.ඉතින් “Maradona” කියන්නේ මේ මාසේ 22වැනිදා ප්‍රදර්ශනයට එක් වෙන නවතම මලයාලම් සිනමාපටය.

මේ චිත්‍රපටයේ තිර රචනය ක්‍රිෂ්ණ මූර්තිගෙන්.නිෂ්පාදනය එස්.විනෝද් කුමාර්.විෂ්ණු නාරායන් ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Tovino Thomas ​ සහ Sharanya ප්‍රධාන චරිත රංගනයෙන් එක්වෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 16:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2018

logo