Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශයේ නායයාම්වලින් 12 දෙනෙක් මියයයි

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 14:24

බංගලිදේශයේ නායයාම්වලින් 12 දෙනෙක් මියයයි

බංගලිදේශයේ නායයාම්වලින් පුද්ගලයන් 12 දෙනෙක් මියගියා. තවත් කිහිප දෙනෙක් අතුරුදන්ව සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අධික වර්ෂාව හේතුවෙන් ප‍්‍රදේශ රැසකට බලපෑම් එල්ල වුණා. නිවාස ගණනාවකට හානි සිදුව තිබෙනවා. අතුරුදන්වූවන් සෙවීම සඳහා කණ්ඩායම් යොදවා ඇති බවයි බංගලිදේශ රජය ප‍්‍රකාශ කළේ. ඉදිරි දින කිහිපයේදීත් , වැසි තත්වය බලපා හැකි බව බංගලිදේශ කාලගුණ වාර්තා පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 14:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්