පසුගිය රජය සමයේ සිදු කළ ජනතා මුදල් කොල්ලකෑම් වසන් කිරීමට ඇතැමුන් කූඨ වැඩපිළිවෙළක් ගෙන යන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,
[ot-video type=”youtube” url=”https://youtu.be/b-1M0OwzLg0″]