Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹට අඛණ්ඩව ජලය ලබාදීමේ නව ව්‍යාපෘතියක්

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 13:49

කොළඹට අඛණ්ඩව ජලය ලබාදීමේ නව ව්‍යාපෘතියක්

කොළඹට අඛණ්ඩව ජලය ලබාදීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ වුණා. වැයකෙරෙන මුදල රුපියල් කෝටි හාරදහසක්. 2020 වසර වනවිට එය නිමකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඊට හිමිවුණා. පැරණි ජලනළ හේතුවෙන් ජලයෙන් සියයට 33 ක ප‍්‍රමාණයක් අපතේ යන බවටයි හෙළිව තිබෙන්නේ. එය වලක්වා ගැනීමත්, නව ව්‍යාපෘතියේ අරමුණක්.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2018 13:49
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්