එක්සත් ජාතික පක්ෂය වැනි ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් අඩපණ කිරීමට කිසිවෙකුටත් නොහැකි බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. නුවරඑළිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂෙයුයාන් මහතා නුවරඑළිය පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක සංචාරයකට සහභාගි වුණා. අමාත්‍ය නවීන් දිසානායක මහතා ද ඊට එක්ව සිටියා. චීන තානාපතිවරයා මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ සෙයා බැලුවා. මෙම සංචාරයෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා.
අමාත්‍ය නවීන් දිසානායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=pJlb5qTV8is&feature=youtu.be”]