රටේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමන් සමග එක්ව ඉදිරියටත් කටයුතු කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
අමාත්‍ය දුමින්ද දිසානායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=clFOlUg_1XY&feature=youtu.be”]