Life+News The Official News Portal of Independent Television Network Ltd

සුදුහදුන් දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 09:20

සුදුහදුන් දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ

සුදුහදුන් දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.පන්නල ඇලබඩගම ප්‍රදේශයේදීයි මෙම සුදු හදුන් දැව තොගය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

තෙල් මෝලක් තුළ ඉතා සුක්ෂම ලෙස සගවා තිබු මෙම දැව තොගය විදේශ රටකට යැවිමට සුදානම් කර තිබු බවට වාර්තා වනවා. ඒ අනුව සුදුහදුන් කිලෝ ග්‍රෑම් 6700ක් සොයා ගැනිමට පොලිසිය සමත් වුණා. අවුරුදු 27  සහ 31 යන වයස් වල පසුවන සැකකරුවන් පන්නල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. ඔවුන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 09:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්