Life+News The Official News Portal of Independent Television Network Ltd

වික්‍රම් ගේ අළුත් ම ක්‍රියාදාම චිත්‍රපටය Dhruva Natchathiram ජූනි 11 වනදා

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 08:00

වික්‍රම් ගේ අළුත් ම ක්‍රියාදාම චිත්‍රපටය Dhruva Natchathiram ජූනි 11 වනදා

වික්‍රම් කිව්වම අපට මතක් වෙන්නේ කොලිවුඩ් සිනමාවේ එන සුපිරි ම නළුවෙක්. වික්‍රම් කවදත් තමන්ගේ සිනමා නිර්මාණ තුළ විවිධ තේමාවන් තෝරා ගත්තා.ඒ වගේම චරිතාංග රංගන ශිල්පියෙක් විදියටත් ඔහුව හඳුන්වන්න පුළුවන්.මේ මාසේ 11 වැනිදා ඒ කියන්නේ හෙට වික්‍රම් ගේ අළුත් ම චිත්‍රපටය වන “Dhruva Natchathiram” තිරගත වෙන්න නියමිතයි.ඔහු ට ආදරය කරන ලොව පුරා රසිකයන් ට මේ පණිවුඩය නම් සතුටට කරුණක් වේවි.ගෞතම්  වාසුදේව් මෙනන් ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ  වික්‍රම් සමඟ ප්‍රධාන චරිතය රඟපාන්නේ රිතූ වර්මා.

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 08:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2018

logo