බොලිවුඩයේ ඛාන් ත්‍රිත්වයේ එක් පුරුකක් තමයි සල්මන් ඛාන් කියන්නේ.සල්මන් සාමාන්‍යයෙන් අවුරුද්දකට චිත්‍රපට එකක් හෝ දෙකක් ප්‍රදර්ශනයට එක් කරනවා.Race 3 කියන්නේ 2018 වසරේ සල්මන් ඛාන් ගේ රංගනයෙන් හැඩවෙන අළුත් ම චිත්‍රපටය.ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි කතාව කෙරෙහි දැනටමත් ඉන්දියාවේ කතාබහට ලක් වෙන්නත් පටන් අරන්. රෙමෝ ඩි සූසා ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුත්තට සල්මාන් ඛාන් සමඟ රමේෂ් එස්. ටෞරානි එක් වෙනවා.
Race 3 චිත්‍රපටයට සල්මාන් ඛාන් සමඟ අනිල් කපූර්, බොබී ඩියෝල්, ජැක්ලින් ෆර්නැන්ඩස්, ඇතුළු පිරිස රංගනයෙන් එක් වෙනවා.