නකල්ස් රක්ෂිතය කිසිඳු ඉඩමක් කිසිවෙකුට පවරා නැති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. එම රක්ෂිතයේ ඉඩම් තමන් විසින් ඇතැම් පිරිස් වෙත පවරා ඇති බවට ඇතැම් කණ්ඩායම් කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=tZUssQN2qMQ&feature=youtu.be”]
වතු ජනතාව සඳහා ඉඩම් ලබා දීමට රජය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Wv3n8HsZDTY&feature=youtu.be”]