පොලිස් ස්ථානාධිපතිවරුන් 34 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී තිබෙනවා. පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Media-on-2018.06.06-at-1130-1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Media-on-2018.06.06-at-1130-2.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Media-on-2018.06.06-at-1130-3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Media-on-2018.06.06-at-1130-4.jpg”]